PopAds.net - The Best Popunder Adnetwork

Saturday, January 27, 2018

හොදම youtube DOWNLODER එකක්

සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාලට ගෙනාව  youtube එකෙ video පහසුවෙන් ඔනම resolution එකකින් බාගන්න පුලුවන් app එකක් මේක.මෙක playstore වල නම් නැ.මෙ app එකෙ ගොඩක් අනුකාරක තිබෙන බවින් ඔරිජිනල් site එකෙන්ම download කරගන්න.මෙය( adf.ly linkuwak නොවෙයි.)Tube mate official


ඔන්න ඔකයි look එක

හරි දැන් open කරලා youtube icon එක click කරන්න.

ඊට පස්සෙ keyword එක ගහල අවශ්‍ය video එක සොයා ගන්න.(keyword කිව්වෙ video එකෙ නම youtube search වගෙ තමා)

අවශ්‍ය video එකට ගියාට පස්සෙ ඕගල්ලන්ට යටින් පෙනෙයි download button එකක් එක click කරන්න.

ඉන්පසු අවශ්‍ය resolution දීල download කරන්න.

ඔය ඉන්නෙ youtube එකෙ dirrect download කරන්න ඔනනම් video එකට ගිහින් යට තියෙන share button එක ඔබල එතනින් tube mate තොරන්න.එතකොට tube mate openවෙනව එතනින් ඔයට කලින් විදියටම download එක දාගන්න.





screen shots;;;         



Publisher's Description


2 comments: