ඔන්න ඔකයි look එක
හරි දැන් open කරලා youtube icon එක click කරන්න.
ඊට පස්සෙ keyword එක ගහල අවශ්‍ය video එක සොයා ගන්න.(keyword කිව්වෙ video එකෙ නම youtube search වගෙ තමා)
අවශ්‍ය video එකට ගියාට පස්සෙ ඕගල්ලන්ට යටින් පෙනෙයි download button එකක් එක click කරන්න.
ඉන්පසු අවශ්‍ය resolution දීල download කරන්න.
ඔය ඉන්නෙ youtube එකෙ dirrect download කරන්න ඔනනම් video එකට ගිහින් යට තියෙන share button එක ඔබල එතනින් tube mate තොරන්න.එතකොට tube mate openවෙනව එතනින් ඔයට කලින් විදියටම download එක දාගන්න.
screen shots;;;
From Devian Studio:TubeMate, a very popular video downloader, has been upgraded with all new design and great user experiences. Convenient right and left drawers. Multi windows browsing. Manage and play all your media files with improved media player and playlist. Improved Browsing history and bookmark management. Copy video link and click pop-up icon at the bottom for easy download. Light and dark two theme support. More video site support.
තවත් අලුත් දෙකින් හමුවෙමු මම ,
Prabodha sandeepa.








